October 20, 2013

Veddas In Ceylone - ආදිවාසී ජනයා හෙවත් වැදි ජනතාව හමුවෙමු

ආදිවාසි ඇත්තන් සමඟ දවසක් ගත කරන්නට 

දඹානට එන්න.

        සිදාදියේ ඇත්තන්ට ආදිවාසි ජනතාව පිළිබඳව ඇත්තේ මහත් ලෙන්ගතු කමකි. ඒත් ඔවුන් හා එක්ව ගතකරන්න , දුක සැප බෙදාගන්න, ජීවිතය අධ්‍යයනය කරන්න අවස්ථාවක් උදාකර ගන්නේ ටික දෙනෙක් පමණි. එහෙම ආවත් වට පිටාව නරඹළ  යනව මිසක් සිතූ පරිදි තොරතුරු ටිකක් දැන ගන්නවත් අවස්ථාවක් නෑ. දැන් එයට අවස්ථාවක් දෙන්න අපි සූදානම්. සංචාරක ඔබ මහියංගණයේ දඹාන ආදිවාසී ගම්මානයේ තොරතුරු නිවැරදිව දැන ගන්න කැමැති නම් හෝ අධ්‍යාපනඥයෙකු ලෙස, මනව අධ්‍යයනයක් ලෙස, විනෝදාංශයක් ලෙස  ආදිවාසී තොරතුරු රැස් කරමින් තම අභිප්‍රාය ඉටුකර ගන්නට පහත සබදතාවය ක්ලික් කර අවශ්‍ය තොරතුරු ලබාගන්න.


No comments: