වනන්තරේ සඳ එළියේ මිලිනව යන වනමලක සුවඳ ඔස්සේ සැරිසරන්න එන්න.......
ඉස්සර දවසක තරුලතා අතරින් හිරු නැග එනවිට පිනිකැට මැණික් වගේ දිලිසෙන හැටි මම බලාගෙන හිටියා. හිතුවෙ නෑ කවදාවත්ම ඒ දිලිසෙන ආලෝකයම පිනිකැට මරු තුරුලට රැගෙන යයි කියල.....
ගහකොල සතා සිව්පාවුන් අතර ගෙවූ යුගයට තිත තියල ආදරයෙන් වැළඳ ගත්ත නව ලෝකය අපිව විනාශ කරමින් නැගී සිටින ආකාරය දැක දැකත් ඒ මත්තෙම විනාශ වෙනවට වඩා නව පුනරුදයක් ගොඩ නගන්නට ඒ තාක්ෂණයම යොදා ගන්න පුළුවන් බව දැන දැනත් අපි බලා සිටිමුද? නැතිනම් මියෙමුද?
හිරුට සදුට ගහකොල සතා සිව්පාවුන්ට අපි අපිට ආදරය කරන්න කැමැති සංවේදී හදවත් ඇති ළබැදි ඔබට මේ වනමල් සුවඳ විඳගන්න සෙනෙහසින් ආරාධනා කරමි.

මා
පන්හිඳ
පිළිගන්න මේ අනාගතය
ඔබට ආයුබෝවන්

No comments:
Post a Comment