October 13, 2013

වන්තරේ සොබා සිරිය

වනයේ සමනලයින් මැද දෙඹරුන්ද සිටියි....


      මෙවන් නිර්මාණයක්, මෙවන් බඹරෙකුට කළ හැකිවූයේ සොබා දහම මඟ පෙන්වූ නිසාය. තම සගයන් සමග එක් අරමුණක සිට ටිකෙන ටික ගොඩ නැගූ මේ සුවිසල් මනිදිරය තුළ තම රැජින සමඟ දරුවන් අනාගත ලොකයට යනු දකින්නට කොතරන් නම් පෙරුම් පුරන්නට ඇත්ද? නමුත් කුරිරු මිනිසුන් මැද ඒ අනාගත අපේක්ෂාවන් බිද වැටී ඇති සැටි බලන්න. මෙහි වසන දරුවන්ගේ ඉරනම කෙසේ නම් විසදෙන්නට ඇද්ද?????

No comments: