October 16, 2013

සොබා දහමට අසීමිතව ආදරය කරන්න

Ulhitiye Siri Dhamma Himi

සොබා දහම 

සොබා දහම, මව, අප එකට බැදුනු ත්‍රිකෝණයකි. එහි ඇති ශ්‍රේෂ්ඨතම බැදීම ආදරයයි.


  • සොබා දහම කලාවට ඉහළින් සිටියි

විලියම් ෂේක්ස්පියර්
  • කලාවට වරදින්නට පිළිවෙන. එහෙත් සොබාදහමට වරදින්නේ නැත

ට්‍රයිඩන් පඬිවරයා
  • ස්වභාව දහම කීර්තියේ සළුව පලඳා සිටී

පී. බී. ෂෙලි
  • සොබා දහම දෙවියන්ගේ කලාවයි

ඒ. දාන්තේ
  • සොබා දහමට අධ්‍යාපනයට වඩා බලයක් නිතරම තිබේ

වොල්ටේයාර්

සොබා දහමට අසීමිතව ආදරය කරන්න. පෙරළා සොබා දහම ඔබ නිවා සනහාලනු ඇත.

No comments: