සාමාන්‍ය
පොදු පරික්ෂණය
බ/වේවත්ත
මහ විද්‍යාලය
පංතිය ..................... කාලය පැය 2 ½
1. 2011 වර්ෂයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට්
තරගාවලියේ අවසන් තරගයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව දෙරටෙහි නායකයන් ලෙස කටයුතු කරන
ලද්දේ
1) සංගක්කාර හා මහේන්ද්‍රසිං දෝනිය
2) මහේල ජයවර්ධන හා මහේන්ද්‍ර සිං දෝනිය
3) සංගක්කාර හා සීදූ ය
4) සනත් ජයසූරිය හා මහේනද්‍රසිං දෝනිය
2. ශ්‍රී
ලංකාවේ කීර්තිමත් ගත් කතුවරයකු හා ඉතිහාසඥයකු ද වූ මහාචාර්ය මැන්දිස් රෝහණධීර
මහතාගේ අභාවය සිදු වූයේ
1) 2011
මැයි 03
2) 2011 අගෝස්තු
03
3) 2011
ජූනි 03
4) 2011
දෙසැම්බර් 03
3. 2011 සැප්තැම්බර් 14 සිංහල
සාහිත්‍ය අඹර බැබළවූ කෘතහස්‌ත ගත්කරුවෙකුගේ අභාවය සිදුවිය. එම ගත්කතුවරයා වූයේ
1) ආනන්ද රාජකරුණා මහතා
2) කුමාර කරුණාරත්න
3) කේ.
ජයතිලක මහතා
4) ජයතිලක
කම්මැල්ලවීර මහතා
4. සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනය
විවෘත කිරිම සිදු වූයේ 2011 වර්ෂයේ
1) 2012 ජනවාරි 15 දිනය
2) 2013 ජනවාරි 15 දිනය
3) 2010 ජනවාරි 15 දිනය
4) 2011 ජනවාරි 15 දිනය
5. ටියුනිෂියා ජනාධිපති බෙන් අලි වසර 23 ක පාලනය අතහැර 2011 ජනවාරි 14 දින පලායන ලදි. එසේ පලාගිය රට වන්නේ
1) අරාබිය
2) ඉක්වදෝරය
3) ජර්මනිය
4) ඇමරිකාව
6.
2011 වර්ෂයේ දි පස් වියැති වියානා
ඹ්ෂධි දියණිය විනාඩි 14 යි තත්පර 42 ක දී කිලෝ මිටරයක් දුර පිහිණා වාර්තාවක් තැබීය. එසේ පිහිනන ලද ගංගාව
වූයේ
1)
කළු ගඟය
2) කැලණි ගඟය
3) නිල්වලා ගඟය
4) මහවැලි ගඟය
7.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකට
සහභාගී වූයේ 1975 වර්ෂයේදීය. 1981 දී ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව ටෙස්ට්
වරම් ලැබූ 8 වෙනි රට බවට ශ්‍රී ලංකාව පත් විය. ශ්‍රී
ලංකාව අන්තිම දුර්වල තත්වයේ සිට 1990 වර්ෂයේ පමණ වන විට ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් බවට
පත් විය. 1996 දී ලෝක කුසලාන තරඟා වලියට ඉදිරිපත්
වී ලෝක ශූරයින් බවට පත් වූහ. මෙහි දී අනුශූරතාව ලබාගත් රට වූයේ
1) ඉන්දියාව
2) බංගලිදේශය
3) ඕස්ට්‍රේලියාව
4) එන්ගලන්තය
8.
ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම
කණ්ඩායම් ලකුණු ලබාගත් රට වන්නේ 952/6
ලබාගත් ලංකාවයි. ඒ 1997 දීය. ලංකාව මෙම දක්ෂතාවය පෙන්වන ලද්දේ කුමන රටට එරෙහිව ද
1)
බංගලිදේශයට
2)
ඕස්ට්‍රේලියාවට
3)
එන්ගලන්තයට
4)
ඉන්දියාවට
9.
පන්දු යවන්නෙකු ලබා
ඇති වැඩිම කඩුලු ප්‍රමාණය මුත්තයියා මුරලිදරන් තරඟ 133 කදී ඉනිම් 230
කදී පන්දු 44039 ක් යවා ලකුණු 18180 ක් ලබා දෙමින් ලබාගන්නා ලදි. මුත්තයියා මුරලි දරන් විසින් ලබාගෙන ඇති මුළු කඩුලු
සංඛ්‍යාව කොපමණ ද
1) කඩුලු 800
2) කඩුලු 900
3) කඩුලු 1000
4) කඩුලු 700
10. ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු ත්‍රිත්ව
2 ක් ලබාගත් එකම පන්දු යවන්නා ලෙස 2007 වර්ෂයේ වාර්තා පොතට එක්වූයේ දකුණු අප්‍රිකාවට එරෙහිව
පන්දු යැවූ කුමන පන්දු යවන්නා ද
1) යුවරාජ් සිං
2) මහෙන්ද්‍ර සිං දෝනි
3) ලසිත් මාලිංග
4) වකා යුනිස්
11. ලංකාවේ ප්‍රථම වැව
ලෙස හදුන්වන වැවේ නම කුමක්ද
1) කලා වැව
2) පරාක්‍රම සමුද්‍රය
3) අභය වැව
4) නුවර වැව
12. ලොව වඩාත් ජනප්‍රියම
ක්‍රීඩාව වන්නේ
1) ක්‍රිකට්
2) පාපන්දු
3) වොලිබෝල්
4) රගර්
13. ඔලිම්පික්
වර්ණ ලෙස වර්ණ 5 ක් දක්නට ලැබේ ඒවායෙන් හතරක් වන්නේ නිල්, කහ , කොළ, රතු ය.
අනෙක් වර්ණය කුමක් ද
1) කළු
2) දම්
3) සුදු
4) තැඹිලි
14.
කැලණි පාලම නාට්‍යයේ නිෂ්පාදක වරයා කවුද?
1)
ආර්
ආර් සමරකෝන්
2)
සෝමලතා
සුභසිංහ
3)
හෙනරි
ධර්මසේන
4)
ජයලත්
මනෝරත්න
15. මිනිසාගේ ඉල ඇට කියද?
1)
18
2)
12
3)
14
4)
15
16. ආවර්තිතා වගුවේ මුලද්‍රව්‍ය කියක්
තිබේද?
1)
102
2)
100
3)
103
4)
150
17. සිරුරේ වේගවත්ම ඉන්ද්‍රිය කුමක්ද?
1)
හදවත
2)
අක්මාව
3)
පෙනහලු
4)
ඇසපිය
18. කාව්‍යසේකරය රචනා කරන ලද්දේ
1)
දඔදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජු
2)
මහානාම හිමි
3)
ගුරුළුගෝමි
4)
තොටගමුවේ රාහුල හිමි
19. ලෝකයේ
වැඩිම පිරිසක් කතාකරන භාෂාව කුමක්ද?
1)
චීන
2)
ඉංග්‍රීසි
3)
හින්දි
4)
ප්‍රංශ
20. ලෝනිකරණයෙන්
බිහිවු ප්‍රථම සත්ත්වයා කවුද?
1)
ලයිකා බැල්ල
2)
ඩොලී බැටලුවා
3)
ඇන කොණ්ඩා
4)
ස්ෆයිඩර්
21. හරිතාගාර ආචරණය යනු
1) ගෝලීය උණුසුම අඩුවීම
2) ගෝලීය උණුසුම වැඩිවීම
3) ගෝලීය හිම දියවීම
4) ගෝලීය පරිසරය විනාශ කිරීම
22. පොදු
රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ වසර කීයකට වරක්ද?
1) වසර
2 වරක්
2)
වසර 4 වරක්
3)
වසර 6 වරක්
4) වසර
8 වරක්
23. ලංකාවට
සුනාමිය පැමිණි දිනය කවදාද?
1) 2004-12-24
2) 2004-12-25
3) 2004-12-26
4) 2004-12-27
24.
අන්දරේ කවියා කුමන රජකෙනෙකුට සේවය කළේද?
1)
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
2)
ශ්‍රී වික්‍රම රාජසිංහ
3)
බුවෙනක බාහු
4)
රාජාධි රාජසිංහ
25.
ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය කවුද?
1)
සිරිමාවෝ
බංඩාරනායක
2)
චන්ද්‍රිකා බණ්ඩාරනායක
කුමාරණතුංග
3)
තලතා අතුකෝරාල
4)
ශ්‍රීමතී ඇතුලත්මුදලි
·
එක්තරා
රූපවාහිනී වැඩ සටහනක් තුළ දී ප්‍රචාරය වූ වෙළෙඳ දැන්වීම් 40ක ප්‍රචාරණ කාල පිළිබඳ
තොරතුරු පහත වගුවේ දැක්වේ.
ප්‍රචාරණ
කාලය(තත්)
|
10-14
|
14-18
|
18-22
|
22-26
|
26-30
|
30-34
|
34-38
|
වෙළෙඳ
දැන්වීම් ගණන
|
04
|
06
|
08
|
10
|
05
|
04
|
03
|
26. එම වෙළෙඳ දැන්වීම් ගණන අයත්වන ප්‍රචාරණ කාල ප්‍රාන්තරය
කුමක්ද?
1)
22-26
2)
18-22
3)
14-18
4)
30-34
27. වෙළෙඳ දැන්වීමක මධ්‍යන කාලය තත්පර වලින්
සොයන්න.
1)
තත්පර 24
2)
තත්පර 25
3)
තත්පර 22
4)
තත්පර 23්
28. ඒ අනුව මෙවැනි රූපවාහිනි වැඩසටහනක් තුළ වෙළෙද
දැන්වීම් 100 ක් ප්‍රචාරය කෙරෙයි නම් වෙළෙඳ දැන්වීම් සඳහා අවශ්‍ය යැයි අපේක්ෂිත ප්‍රචාරණ
කාලය ආසන්න මිනිත්තුවට සොයන්න.
1)
මිනිත්තු 28
2)
මිනිත්තු 38
3)
මිනිත්තු 48
4)
මිනිත්තු 58
29. ඉහත (3) හි සඳහන් රූපවාහිනී වැඩසටහන නිෂ්පාදනය
සඳහා රු.600 000ක් වැයකරන අතර වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය සඳහා මිනිත්තුවට රුපියල් 20
000 ක මුදලක් අය කරයි.ඉහත වැඩසටහනෙන් රූපවාහිනී ආයතනය කොපමණ ලාභයක් උපයතැයි
අපේක්ෂා කළ හැකිද?
1)
රු.160 000
2)
රු.150 000
3)
රු.140 000
4)
රු.130 000
30. A,B,C,D ස්ථානවලට ගැලපෙන අංක
අනුපිළිවලට දක්වා ඇති පිළිතුර වන්නේ
A148
90B6
0C0D
1) 9 4 3 2
2) 1 9 4 2
3) 9 4 1 2
4) 2 4 6 8
31. මෝටර් රථයකට සැතපුම් 10 ක් දුර ගමනකින් කොටසක්
පැයට සැතපුම් 10 බැගින් ද, ඉතිරිය සැතපුම් 24 බැගින් ද යෑමට මිනින්තු 39 ක් ද
ගතවිය. මෝටර් රථය වඩාත්ම වේගයෙන් ගිය දුර ප්‍රමාණය වන්නේ
1) සැතපුම් 6
2) සැතපුම් 3
3) සැතපුම් 9
4) සැතපුම් 12
32. ළමුන් කණ්ඩායමක තේ බොන සමහර අය කිරි ද බොති. තේ
බොන සමහර අය පැණි බීම ද බොති. කිරි බොන කිසිවෙක් පැණි බීම නොබොති. සෑම දෙනාම
මේවායින් එකක්, දෙකක්, හෝ තුනම බොති.
1)
තේ බොන සෑම කෙනෙක්ම පැණි බීම හෝ කිරි බොති
2)
පැණි බීම නොබොන සෑම දෙනාම කිරි බොති
3)
තේ බොන සියලු දෙනාම කිරි හෝ පැණි බීම ද බොති
4)
තේ හෝ පැණි බීම බොන සෑම දෙනාම කිරි නොබොති
33. එක්තරා මගියෙක් කි.මී. 4 ක දුරක් ගමන් කිරීමට
රු. 50ක් ද ඉන් පසුව ගමන් කරන සෑම කිලෝ මීටරයකටම හෝ ඊට අඩු දුරකට රු. 10 ක් බැගින්
ද ගෙවන ලදි. මගියා කි.මී. 8.5 ක් ගමන් කලේ නම් මගියාට වැයවන මුදල කොපමණ ද?
1)
රු. 100
2)
රු. 90
3)
රු. 120
4)
රු. 110
34. පහත රූපයේ දක්වා ඇති පරිදි රේඛා තුනක් බාවිතා
කර බෙදිය හැකි උපරිම කලාප සංඛ්‍යාව 7 කි. සරල රේඛා හතරක් බාවිතාකර බෙදිය හැකි
උපරිම කලාප ගණන කීයද?
![]() |
![]() |
1)
9
2)
11
3)
13
4)
15
35.
අඩි 3 ක් උස
කණුවක් බිම සිටුවා ඇත. ගොළු බෙල්ලෙක් කණුව මුදුනට බඩ ගා යන අතර පැයකදී අඩි 01 ක්
ඉහලට නැග විනාඩි 30 ක් නතර වි සිට යලිත් ඉහලට නැගීමට පටන් ගනී. ගොලු බෙල්ලා
නිශ්චලව සිටින සෑම මොහොතකම අගල් 6 ක් පහලට ලිස්සා ගියේ නම් ගොලු බෙල්ලාට කණුව
මුදුනට යාමට ගතවන කාලය සොයන්න.
1) පැය 4
2) පැය 5
3) පැය 6
4) පැය 7
·
ප්‍රශ්න අංක
36සිට 40 දක්වා ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට පහත වගුව භාවිතා කරන්න.
වගා කරනු ලබන භෝග
|
ගොවීන් සංඛ්‍යාව
|
වී
|
A
|
අන්නාසි
|
B
|
වී සහ කෙසෙල්
|
C
|
කෙසෙල් සහ අන්නාසි
|
D
|
වී+අන්නාසි+පැපොල්
|
E
|
වී+කෙසෙල් + පැපොල්
|
F
|
වී + කෙසෙල් + අන්නාසි + පැපොල්
|
G
|
ඉහත දක්වන ලද
ගොවීන්ගේ සම්බන්දතා කීපයකි.
A=B, C=D, E=F,
B=12, G=8, F=5, C=10, G=10
36.
වී පමණක්
ගොවිතැන් කරන ගොවීන් සංඛ්‍යාව
1)
120
2)
240
3)
100
4)
200
37.
කෙසෙල් හා
අන්නාසි පමණක් වගාකරන ගොවීන් සංඛ්‍යාව
1)
12
2)
16
3)
24
4)
18
38. වී + අන්නාසි + පැපොල් පමණක් වගාකරන
ගොවීන් සංඛ්‍යාව
1)
15
2)
20
3)
10
4)
40
39. වී + කෙසෙල් + පැපොල් පමණක් කී
දෙනෙක් වගා කරන්නේ ද?
1)
15
2)
20
3)
30
4)
10
40. ඉහත නියදියට අයත් මුළු ගොවීන් සංඛ්‍යාව
කොපමණ ද?
1)
230
2)
328
3)
432
4)
338


No comments:
Post a Comment