October 15, 2013

සමාජයේ දී ඔබ මෙසේ වන්න

                සැමදා දිනන්නේ සත් පුරුෂයන් පමණි. කිසිදාක ඔවුන් දිනන්නේ නැත. අප දකින දේට වඩා යථාර්ථය වෙනස්ය. එම සදාතනික සත්‍යට විරුද්ධව යාමට කිසිවෙකුට නොහැකිය. සත්‍ය ඉදිරියේ නරක දුර්ජන පුද්ගලයන් දණ නමන බව සිතන්න.


            වැරදි කරන්නන් අබියසදී ඔබට පසුතැවීමක් හට ගන්නේ නම් මෙ ගැන සිතන්න.ඔබට සැනසීමක් දැනෙනු ඇත. වැරදි කර විදවනවාට වඩා නිවරදි මිනිසෙකු සේ මිය යන්න ලැබීම පිනකි.

උපුටා ගැනීමකි.

No comments: