වන වදුලේ උරුමක්කාරයා

ආදි වාසීන් හා වනගත ලෝකය

                 වැද්දෝ හෙවත් බැද්දන් පිළිබදව කතා කිරීමේ දී ලංකාවේ උරුමක්කාරයන් වශයෙන් හිමි වන්නේ සුවිශේෂස්ථානයකි. රාවනා යුගයට හිමකම් කියන මුත් ඉතිහාසය විසින් ඔවුන්ව ක්‍රි.පූ. 6 වැනි සියවසට හෙවත් විජයගේ ආගමනයට සම්බන්ධ කිරීම යුක්ති සහගත නොවේ. බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කරන සමය වනවිටත් දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියූ ආදි වාසි හෙළ උරුමක්කායන් මේ දක්වා වෙනස් වන ලෝකයත් සමඟ වෙනස් වෙමින් පැමිණෙමින් සිටී. 


ආදිවාසී කොඩිය







 හිටපු වැදි නායක තිසාහාමි









 වත්මන් වැදිනායක වන්නිලඇත්තෝ


 දඹාන ආවාසීන්ගේ නිවසක්


 ආදි වාසී තරුණියක්
 ආදි වාසීන්ගේ නිර්මාණ විකිණීමට තබා ඇති අයුරු



ලබු කැටය



 වන්නිලැත්තෝ නිවස






 කිරි කොරහ නැටිම


 හිටපු ආදිවාසී නායක තිසාහාමිගේ සොහොන් කොත











        (මෙම පිංතූර දඹාන ආදිවාසී ගම්මානයේ තොරතුරු         ඇසුරි ලබා ගන්නා ලදි )

     දඹාන ආදිවාසී ගම්මානයේ සංචාරයට පැමිණෙන ඔබට ආදිවාසීන් පිළිබඳ තොරතුරු හා මඟ පෙන්වීම් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් අංකයන් හා සම්බන්ද වී වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
  • පේමදාස මහතා
තවත් තොරතුරු ළගදීම...... 

No comments: