අපොස (උසස්
පෙළ) විභාගය 2015
සිංහල සාහිත්‍ය
පුනරීක්ෂණ හා
අනුමාන ප්‍රශ්න
Ulhitiye Siri Dhamma Thero, B/Wewaththa M.V., Mahiyangana
071 8418186
- නූතන පද්‍ය සංග්‍රහය රසාස්වාදය
- කතරගම පද්‍ය පිළිබදව රසාස්වාදයක් කරන්න.
- දිවා භෝජනය පද්‍ය පිළිබදව රසාස්වාදයක් කරන්න.
- නූතන පද්‍ය සංග්‍රහය විචාරය
- නූතන කවි පරපුර විසින් සමාජයේ පවතින විවිධ පැතිකඩ කවියේ වස්තුවිෂය (අනුභූතිය) ලෙස යොදාගෙන ඇති ආකාරය පිළිබඳව උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
- සහෘද මනස තුළ අනුකම්පාවත් , කරුණා රසයත් ජනිත කරමින් සමාජයේ යථා ස්වභාවය නිරූපනය කිරිමට කවියා සමත්වී ඇති ආකාරය නිදසුන් දෙමින් පැහැදිලි කරන්න. (පද්‍ය පංති තුනක්වත් උදාහරන ලෙස යොදා ගන්න)
- පුද්ගල මනෝභාවයන් (චෛතසිකයන්) විචිත්‍ර ලෙස සහෘදයා වෙත ගෙනයාමට කවියා සමත්වී ඇති ආකාරය උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
- රත්නාවලී නාට්‍ය විචාරය
- රත්නාවලී නාට්‍ය තුළ ප්‍රේක්ෂකයාට වින්දනයක් ඇති කිරීමට යොදාගෙන ඇති උපක්‍රම මොනවාද?
- අවස්තා හා සිද්ධි අනුපිළිවෙල කුතුහලය දනවමින් නාට්‍යතුළ ඉදිරිපත්කර ඇති ආකාරය විමසන්න.
- රත්නාවලී නාට්‍ය යෙහි ගීතාත්මක බස්වහරත්, කාව්‍යමය උපක්‍රමත් නිසා ප්‍රේක්ෂකයාට වින්දනයක් ඇතිකර ඇති ආකාරය විමසන්න.
- උදයන රජුගේ චරිතය තුලින් නිරෑපනය වන්නේ රජෙකුගේ චරිතයට වඩා පුද්ගල චරිතයකි. මෙය තහවුරු කරන්න.
- ගිරා සංදෙශය
- ගිරා සංදේශයේ එන රහල් හිමි වැනුම පිලිබඳව විවරණය කරන්න.
- පුද්ගල වැනුම් කෙරෙහි කතුවරයාගේ දක්ෂතාවය අගය කරන්න
- ගිරා කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
- ගිරා සංදේශ කතුවරයාගේ කාව්‍ය දක්ෂතාවය අගය කරන්න.
- මළගිය ඇත්තෝ නවකතාව
- දෙවෙන්දොරා සංගේ හා නොරිකො සංගේ චරිත කෙරෙහි ඇතිකරන සංස්කෘතික බලපෑම පිළිබඳව විමසන්න.
- මළගිය ඇත්තෝ නවකතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණය කර ඇති ආකාරය පැහැදිලි කරන්න.
- සියලුම බාදක ඉවසා දරා ගනිමින් ජීවිතයට මුහුණ දෙන සරල හා සංකීර්ණ චරිත ලක්ෂණ ඇති කාන්තාවක ලෙස නොරිකෝ සංගේ චරිතය නිරූපණය වේ. විමසන්න.
- කෙටිකතා සංග්‍රහය
- විවිධ පුද්ගල ස්වභාවයන් විවරණය කරමින් සමාජ විවරණයක් ද කිරීමට කෙටිකතා කරුවන් සමත්වී ඇති ආකාරය පැහැදිලි කරන්න.
- සමාජ විසමතාවය කෙටිකතා කරුවා ඉදිරිපත් කර ඇත්තේ කෙසේද
- සුන්දර ළමා ලෝකය කෙටිකතා කරුවාගේ දෘෂ්ටියට හසුවී ඇති ආකාරය මගින් සමාජයට යම් පණිවුඩයක් දීමට සමත්වී ඇති බව තහවුරු කරන්න.
No comments:
Post a Comment